මරණයෙන් අවසන් වූ ධනංජය පියාගේ අවසන් උපන්දින පාටිය-(වීඩියෝ සහිතයි)

මරණයෙන් අවසන් වූ ධනංජය පියාගේ අවසන් උපන්දින පාටිය-(වීඩියෝ සහිතයි)

Spread the love
  • 1
  •  
  •  
  •  
    1
    Share

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් ක්‍රීඩක ධනංජයද සිල්වාගේ පියා රංජන්ද සිල්වා මහතා වෙඩි තැබීමක් නිසා ජීවිතක්ෂයට පත්වුණා. ඔහු දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක්ද වනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙපළක් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ධනංජයගේ පියාගේ අභාවය සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබා තිබෙනවා.කෙසේවෙතත් ධනංජය ද සිල්වාගේ පියා මියයාමට පෙර පසුගිය මාසයේදී සිය පවුලේ උදවිය සමග උපන් දිනය සමරා තිබූ ආකාරයයි මේ…

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!