“මරක්කල ඡන්ද වෙනුවෙන් රජය පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය තොරතුරු වසන් කරනවා”-කාදිනල් තුමාගෙන් ප්‍රබල චෝදනාවක්

“මරක්කල ඡන්ද වෙනුවෙන් රජය පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය තොරතුරු වසන් කරනවා”-කාදිනල් තුමාගෙන් ප්‍රබල චෝදනාවක්

Spread the love
  • 1.1K
  •  
  •  
  •  
    1.1K
    Shares

පාස්‌කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා රජය වසන් කරන බව මැල්කම් රංජිත් කාදිනල්තුමා විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.  වතිකානුවට ගොස්‌ ශුද්ධෝත්තම පාප්වහන්සේ හමුවීමට පෙර කාදිනල්තුමා මේ බව දන්වා ඇත.  රජයට මේ ගැන බරපතළ වගකීමක්‌ තිබෙනවා. දැන් රජය කමිටු හා කොමිසම් පත්කර තිබෙන අතර ඔවුන් පැත්තෙන් පැත්තට චෝදනා කර ගන්නවා. එහෙත් මම දන්නවා කවුද වගකියන්න ඕන කියලා යෑයි මැල්කම් රංජිත් කාදිනල්තුමා කීවේය.

(Visited 530 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!