” මම DLB හා NLB ගත්තේ දුෂණ වලක්වන්න” – මුදල් ඇමැතිකමෙන් කැපුණු රවී කියයි

” මම DLB හා NLB ගත්තේ දුෂණ වලක්වන්න” – මුදල් ඇමැතිකමෙන් කැපුණු රවී කියයි

Spread the love
  •  
  •  
  •  
  •  

මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ ලොතරැයි මණ්ඩල දෙක විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට ගත්තේ ඒ තුළ සිදුවන වංචා දූෂණ නැවැත්වීමට බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.අද(25) මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.තමන් මුදල් අමාත්‍යාංශයේ කටයුතු කරන කාලයේ එහි සිදුවූ දූෂණ වංචා අවම කිරීමට කටයුතු කළ බවත්, මේ හේතුවෙන් අලාභ ලැබූ ආයතනය රුපියල් මිලියන 300ක වාර්ෂික ලාභයක් ලැබූ බවද හෙතෙම පවසා සිටියේය.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!