“මම හොඳටම භය වුණා – සමන්ත උමාඔය වැඩ නවත්වන්නැයි මට තර්ජනය කළා” – මහින්ද කියයි(VIDEO)

“මම හොඳටම භය වුණා – සමන්ත උමාඔය වැඩ නවත්වන්නැයි මට තර්ජනය කළා” – මහින්ද කියයි(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

උමාඔය ව්‍යාපෘතියේ කැණීම කටයුතු නිසා පීජාවට පත් ජනතාව සම්බන්දයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ඇමති අනු කමිටුවට ඊයේ බණ්ඩාරවෙල ප‍්‍රදේශයේට පැමිණියේය. චම්පික රණවක, විජිතමුණි සොයිසා ඇමතිවරුන් සංචාරය මුලින්ම මගහැර ගොස් තිබූ අතර ඇමති අමරවීර පමණක් ගිලා බැස ඇති නිවස් පිළිබදව සොයා බැලීමට ගිය අතරතුර ඔහුව නිවසක් තුල රදවා ගන්නටද ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න ඇතුළු පිරිසක් කටයුතු කලහ.එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය මත ඇමැති ආරක්ෂක නිළධාරීන් පැමිණ ඇමැතිවරයාව වහා එතැනින් ඉවත්කර ගැනීමට කටයුතු කළහ. පීඩාවට පත් ජනතාව සමග පස්වරුවේ යොදා තිබූ සාකච්චාවටද ඇමැති නොපැමිණියේය.එම විඩියෝව පහතින්

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!