“මම හරි කෑදරයි”-කෙසෙල් ගෙඩියෙන් එන ක්‍රිස්ටියානෝ ප්‍රේමදාසෝ කියයි

“මම හරි කෑදරයි”-කෙසෙල් ගෙඩියෙන් එන ක්‍රිස්ටියානෝ ප්‍රේමදාසෝ කියයි

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

රටට සේවය කිරීමේ දැඩි කෑදරකමක් තමා සතුව ඇති බව කිරීමබව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රජා ජනාවාස කමිටු පිහිටුවීමේ කළුතර දිස්ත්‍රික් සම්මේලනය අමතමින් වේ .රටක් පාලනය කරනවා යනු සෑම ජන කොට්ඨාශයකට සේවය කිරීමක් බව පැවසු අමාත්‍යවරයා, ඔවුන් සියලු දෙනාටම තෘප්තිමත් තැබීම බවත් සඳහන් කළේය.

(Visited 48 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!