“මම මැරෙනකම් උපවාසයේ…”-සිරිසේනගෙන් වාඩුව ගන්න දඹර අමිල හිමි මාරාන්තික උපවාසේ

“මම මැරෙනකම් උපවාසයේ…”-සිරිසේනගෙන් වාඩුව ගන්න දඹර අමිල හිමි මාරාන්තික උපවාසේ

Spread the love
  • 54
  •  
  •  
  •  
    54
    Shares

තවත් වසර දෙකක් පුරාවට දේශපාලන කුහකකම්, කකුලෙන් ඇදිලි සහ 2015 ජනවාරි ජනවරමට අනුව කටයුතු නොකිරීම බලා සිටිය නොහැකි බවත් එහෙයින් වැරදි උපදේශකයන්ගේ වැරදි උපදෙස් වලට සවන්දීම සහ කකුලෙන් අදින දේශපාලනය නවතා ජනාවාරි 08 ජනවරම ඉටුකිරීමට පුනරුත්ථාපනය වන ලෙස සිවිල් සමාජ සංවිධාන ජනාධිපතිවරයාට අවධාරණය කරයි.ඒ පුරවැසි සංවිධාන එකමුතුව විසින් පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

(Visited 175 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!