“මම දුක්ගන්නාරාළ කෙනෙක් වෙනවා…” – සජිත්

“මම දුක්ගන්නාරාළ කෙනෙක් වෙනවා…” – සජිත්

Spread the love
  • 23
  •  
  •  
  •  
    23
    Shares

දේශපාලන පලිගැනීම්වලට එරෙහිව තමන් දුක්ගන්නාරාලවරයෙකු ලෙස කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
වර්තමානය තුළ දේශපාලන පලිගැනීම් ඉහළ ගොස් ඇති බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සදහන් කළේය.
මේ අතර ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය තුළ කිසිඳු අර්බුදයක් නොමැති බවයි.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!