“මම ගෞතම බුදුන් වාගෙයි”-හිටපු අගමැටි රනිල්(වීඩියෝ)

“මම ගෞතම බුදුන් වාගෙයි”-හිටපු අගමැටි රනිල්(වීඩියෝ)

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

ජනාධිපතිවරයා විසින් තමනට එල්ල කරන ලද සියළු චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරන බව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.තමන් මේ සදහා පිලිතුරු දෙන්නනේ ආකෝෂ සූත‍්‍රයෙන් බවත් කී ඔහු ආකෝෂ බමුණා බුදුරජානන් වහන්සේට බොහෝ නින්දා අපහාස කල අවසානයේ බුද්න් වහන්සේ ‘නින්දා අපහාස බැනුම් සියල්ල ඔබට බාරයි බමුණ’ යයි කී සේම තමනද අද කියන්නේ ‘බමුණ, මට කළ අවලාදල බැණුම් නිග‍්‍රහ සියල්ල ඔබට භාරයි’ ලෙස බවද කීවේය.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!