“මම කියන දේ මිනිස්සු අහන්නෙම නෑ… ඔක්කොම රත්නපුරේ රැලියට යනවාලු…” – ජෝන් සිරිසේනට කියයි

“මම කියන දේ මිනිස්සු අහන්නෙම නෑ… ඔක්කොම රත්නපුරේ රැලියට යනවාලු…” – ජෝන් සිරිසේනට කියයි

Spread the love
  •  
  •  
  •  
  •  

මහින්ද අගමැති කරවීමට ලබන 26 වන දින රත්නපුරයේ පැවැත්වෙන ජනරැළිය සඳහා සහභාගී වීමට දිස්ත‍්‍රික්කයේ සියළු පළාත් පාලන නියෝජිතයන් මෙන්ම පාක්‍ෂිකයන්ද තීරණය කර ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි ජෝන් සෙනෙවිරත්න මහතා ඊයේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සන්ධාන විධායක සභාවේදී පවසා තිබේ.
දිස්ත‍්‍රික්කයේ සියළු පළාත් පාලන මන්ත‍්‍රීවරුන් මෙන්ම බොහෝ පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත‍්‍රීවරුන් එම රැළිය සඳහා සහභාගී වීමට තීරණය කර ඇති බවත් දිස්ත‍්‍රික් නායකයා ලෙස මෙම තත්වය තමාට පාලනය කල නොහැකි බැවින් කුමක් හෝ විසඳුමකට ඉක්මනින් එළැඹිය යුතු බවද සෙනෙවිරත්න මහතා පෙන්වා දී ඇත.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!