“මම කවුද..?”-කරුණා එජාපයට අතීතය මතක් කර දෙයි

“මම කවුද..?”-කරුණා එජාපයට අතීතය මතක් කර දෙයි

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් තමන්ව බිය ගැන්වීමට උත්සහ කරන බව විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා.සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ දුරකතන ඇමතුම් සහ වෙනත් පණිවිඩ මගින් තමන්ව බිය ගැන්වීමට ඔවුන් උත්සහ කරන බවයි.තමන් මඩකලපුවේ කරුණා අම්මාන් බව ඔවුන්ට සිහිපත් කර දෙන බවත් 2004ට පෙර කරුණා අම්මාන් කෙසේ වුයේ දැයි ජනතාවගෙන් විමසන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් කරුණා අම්මාන් මෙම ෆේස්බුක් සටහන මගින් පවසා තිබෙනවා.

(Visited 67 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!