“මම කල අභීත සේවය බාල්දු කළා”-ගෝඨා ඇත්ත ඇති සැටියෙන් පහදයි

“මම කල අභීත සේවය බාල්දු කළා”-ගෝඨා ඇත්ත ඇති සැටියෙන් පහදයි

Spread the love
  • 17
  •  
  •  
  •  
    17
    Shares

ඇමරිකාවේ සංචාරයක නිරතව සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ  සංචාරයේ නිරතව සිටින අතරවාරයේ ඔහුට එරෙහිව නඩුවක් ගොනු කිරීම හේතුවෙන් මාධ්‍යවල වැඩි අවදානයක් යොමුව තිබුණි.ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම පිළිබඳ පුද්ගලික කටයුතු කිහිපයක් සඳහා අමෙරිකාවේ සති 3කට ආසන්න කාලයක් රැඳි සිටියේය.ගුවන් තොටුපලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, අදාළ කටයුතු සාර්ථකව කර ගැනීමට එහිදී හැකි වු බවයි.

(Visited 96 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!