“මම ඉල්ලා අස් වෙනවා”-බදුයුදීන් ඇමැතිකමට සමුදෙයි

“මම ඉල්ලා අස් වෙනවා”-බදුයුදීන් ඇමැතිකමට සමුදෙයි

Spread the love
  • 22
  •  
  •  
  •  
    22
    Shares

ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඉල්ලා සිටින්නේ නම් තමන් ඇමතිධූරය අතහැරීමට සූදානම් බවත් ඇමති රිෂාද් බදියුදීන් සඳහන් කර ඇත.ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩලයේදී බදුර්දින් ඇමතිවරයා මේ බව සඳහන් කර ඇති අතර තමනට විරුද්ධව ගෙන විත් ඇති විශ්වාසභංග යෝජනාවේ චෝදනා අසත්‍ය බව ද ඔහු සඳහන් කර තිබේ.විශ්වාසභංග යෝජනාව ගෙනැවිත් ඇත්තේ තම දේශපාලන ජීවිතය විනාශ කිරීමේ අරමුණින් බවද බදුර්දීන් මහතා කැබිනට් මණ්ඩලයේ දී පවසා ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කරන්නැයි තමන් හමුදාපතිට බලපෑම් කළේ නැති බවත් හමුදාපතිට දුරකථන ඇමතුමක් දී සැකකරුවකු ගැන තොරතුරු පමණක් දැන ගැනීමට කටයුතු කල බවත් ඒ මහතා තවදුරටත් සඳහන් කර ඇත.

(Visited 370 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!