“මම ආයෙත් එනවා” – සිරිසේන

“මම ආයෙත් එනවා” – සිරිසේන

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

තමන් නැවතත් දේශපාලනයට අවතීර්ණ වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටී.
පොළොන්නරුව පුලතිසි මණ්ඩපයේ පැවති උපහාර පිදීමේ උළෙලකට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළේය.
ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා අද (30) පොළොන්නරුව ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!