“මමයි සාගලයි දෙන්නම රාත්‍රියේදී ගෝඨාභ හමුවෙන්න ගියා”-ගෝඨා හමුවූ එජාප ඇමති ඩබල මෙන්න

“මමයි සාගලයි දෙන්නම රාත්‍රියේදී ගෝඨාභ හමුවෙන්න ගියා”-ගෝඨා හමුවූ එජාප ඇමති ඩබල මෙන්න

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

“දේශපාලනිකව හතුරො හිටියට පෞද්ගලිකව හතුරො නැති නිසා මම ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ගියා. සාගල රත්නායක ඇමැතිතුමත් ආවා. තව බොහෝදෙනකු ගියාද දන්නේ නැහැයි” මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් කීවේය.  වාද්දුව – මොරොන්තුඩුව මාර්ගයේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමට පසුගිය 9දා පැමිණි කබීර් හෂීම් මහතා මෙසේද කීවේය. 

(Visited 85 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!