“මමත් සත්තිකුම්භ ජාතකයේ කුරුල්ලා වගේ”-ජනපති

“මමත් සත්තිකුම්භ ජාතකයේ කුරුල්ලා වගේ”-ජනපති

Spread the love
  • 5
  •  
  •  
  •  
  •  
    5
    Shares

තමන්ට සිදු වූයේ සත්තිකුම්භ ජාතකයේ සොරමුළකට වැටුණු කුරුල්ලාට සිදු වූ දෙය වැනි දෙයක් බවත් එසේ වුවත් හොරකමට කිසිදු ආකාරයකින් තමන් එකඟ නොවන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොළොන්නරුවේදී පැවැසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමින් මේ බව පැවැසීය.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!