මන්ත‍්‍රීලාට සැප වාහන නැවතත්

Spread the love
  •  
  •  
  •  
  •  

මෙතෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට අහෝසි කළ වාහන බලපත්‍රය වෙනුවට මන්ත‍්‍රීවරුන් සඳහා රජය විසින් ඕනෑම වාහනයක් ගෙන්වි දීමටත් ඊට රජය මගින්ම රාජ්‍ය බැංකු හරහා ණයක් ලබාදීමටත් තීරණය කොට අැත. ඒ් තීරුබදු රහිත වාහන බලපත‍්‍රය මෙවර අයවැයෙන් අහෝසි කිරීම සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණු විශේෂ සාකච්ඡාවකින් පසුවය

ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක ඇමති ගයන්ත කරුණාතිලක, මුදල් ඇමති රවී කරුණානායක ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මේ සඳහා සහභාගී වී ඇත.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!