මන්ත්‍රී කාවින්ද පාස්කු ප්‍රහාර කමිටුවෙන් ඉල්ලා අස් වෙයි

මන්ත්‍රී කාවින්ද පාස්කු ප්‍රහාර කමිටුවෙන් ඉල්ලා අස් වෙයි

Spread the love
  • 56
  •  
  •  
  •  
    56
    Shares

පසුගිය 21 වනදා සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධව පත්කළ කමිටුවෙන් තමන් ඉල්ලා අස්වූ බවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කවින්ද ජයවර්ධන පවසනවා. මේ සම්බන්ධව ඔහු විසින් විශේෂ ලිපියක් කතානායකවරයාට භාරදී ඇති බව සඳහන් වේ. 

(Visited 182 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!