“මන්ත්‍රීවරු ඇලෝෂියස් ගෙන් සල්ලි ගත්ත කියා බැදුම්කර ගනුදෙනුවට බලපෑමක් නෑ නේ..”-සුජි

“මන්ත්‍රීවරු ඇලෝෂියස් ගෙන් සල්ලි ගත්ත කියා බැදුම්කර ගනුදෙනුවට බලපෑමක් නෑ නේ..”-සුජි

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

අර්ජුන් අලෝෂියස්ගෙන් මුදල් ලබා ගත් බව කියන මන්ත්‍රීවරුන් සහ බැඳුම්කර ගණුදෙනුව සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.විදෙස්ගතව සිට යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!