මධුෂ් ගේ ගෝල  “වෙඩි කන්දේ කසුන්” කොටුවෙයි

මධුෂ් ගේ ගෝල “වෙඩි කන්දේ කසුන්” කොටුවෙයි

Spread the love
  • 2
  •  
  •  
  •  
    2
    Shares

මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වන “වෙඩි කන්දේ කසුන්” නැමැති පාතාල කණ්ඩාම් සමාජික කසුන් ධනංජය නැමැත්තා අද (19) අත්අඩංගුවට ගෙන ඇත.මෙම සැකකරු වත්තලදි අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.පසුගිය වසරේදි පන්නිපිටිය ප්‍රදේශයේ සිදු වු මැණික් හා දියමන්තියක් සොරකමක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!