මධුෂ්ගේ IT උපදේශක ලොක්කා ‘රෝමා’ කොටුකරගනී

මධුෂ්ගේ IT උපදේශක ලොක්කා ‘රෝමා’ කොටුකරගනී

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

ඊයේ (01) පිළියන්දලදී පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගැණුන සංවිධානාත්මක අපරාධකරු මාකඳුරේ මදුෂ්ගේ ගෝලයන් දෙදෙනාගෙන් කෙනෙකු මධුෂ්ගේ පරිගණක තාක්ෂණික උපදේශකයා බව සොයාගෙන තිබේ. කෝටි හත්සියයක් වටිනා දියමන්තිය කොල්ලකෑම සදහා ගුගල් තාක්ෂණය ඔස්සේ මධුෂ් හා අපරාධ කණ්ඩායම සම්බන්ධ කරදීම, දෙවිනුවරදි කුඩු මංකොල්ලයත් ගූගල් තාක්ෂණය ඔස්සේ මෙහෙයවීම මෙන්ම මධුෂ්ගේ පියාගේ අවමගුල වයිෆයි තාක්ෂණය ඔස්සේ කැමරා සවිකර සජිවීව පෙන්වා ඇත්තේද රෙමාල් (රෙමා) නමැති මෙම සැකකරු බව හෙලිවී ඇත. දෙවිනුවරදි කුඩු කිලෝ 128ක් කොල්ල කන්නට කල මධුෂ්ගේ දුරකථන සැලැස්ම සකස් කර දී එම කුඩු තොගය කොළඹ රැගෙන ඒමටත් මොවුන් දායකවී ඇතැයි ද පොලිසිය මේවන විට හෙළිකරගෙන තිබේ.

(Visited 40 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!