මදුෂ්ගේ ඩුබායි සුපිරි සාදයේ ජයාරූප සහ වීඩියෝව එලියට

මදුෂ්ගේ ඩුබායි සුපිරි සාදයේ ජයාරූප සහ වීඩියෝව එලියට

Spread the love
  • 7
  •  
  •  
  •  
  •  
    7
    Shares

ඉකුත් පෙබරවාරි 05 වෙනිදා ඩුබායි හිදී සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගනු ලැබූ පාතාල නායක මාකඳුරේ මධුෂ් විසින් පවත්වන ලද සාදයේ ජයාරූප හා වීඩියෝවක් ලැබී තිබෙනවා. එම ජයාරූප වල ගායක අමල් පෙරේරා සාදයට සහභාගිවී සිටින ආකාරය ද දැකගත හැකි වනවා. මේ අතර සාදය අතර වාරයේදී ඩුබායි මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරින් විසින් සිදුකරන ලද වැටලීමෙන් පසු මධුෂ් ඇතුළු පාතාල සාමාජිකයින් අත්අඩංගුවට ගෙන තිබු ආකාරයේ දැක්වෙන නවතම ජයාරූප කිහිපයක්ද වනවා.මේ අතර ඩුබායි හි බන්ධනාගාරයක රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටි මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගනු ලැබූ පිරිසෙන් 08 දෙනෙක් මේ වන විට නිදහස් කිරීමට එරට පොලිසිය පියවර ගෙන තිබෙනවා. ඒ ඔවුන්ගේ රුධිර සාම්පල් පරික්ෂාවේදී විෂ මත්ද්‍රව්‍ය අන්තර්ගත නොවූ බැවින් වේ.

(Visited 70 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!