“මද්‍රසා පාසල් රටේ නීතියට අනුකූල ද ?” මුසම්මිල්ගෙන් උලමාවරුන්ට සැර ප්‍රතිචාරයක්..!

“මද්‍රසා පාසල් රටේ නීතියට අනුකූල ද ?” මුසම්මිල්ගෙන් උලමාවරුන්ට සැර ප්‍රතිචාරයක්..!

Spread the love
  • 98
  •  
  •  
  •  
    98
    Shares

පාස්කු ප්‍රහාරයෙන් පසුව ඉස්ලාම් අන්තවාදයත්, වහබ්වාදී ආක්‍රමණය පිළිබඳවත් දැඩි ලෙස කතාබහට ලක්වුනා.වහබ්වාදී ආක්‍රමණය මෙරට සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය ගිල ගනිද්දී කරලියට පැමිණි බුර්කාව, මද්‍රසා පාසල් ආදි මාතෘකා පිළිබඳවද දැඩි අවදානයක් යොමු වුනා. සාම්ප්‍රදායික මුස්ලිම් සංස්කෘතියට ආගන්තුක මෙවැනි දේ කෙරෙහි මේ වනවිට මුස්ලිම් සමාජයෙන්ම දැඩි ප්‍රතිරෝධයක් එල්ල වෙමින් තිබෙනවා.වහබ්වාදී අන්තවාදයට එරෙහි මුස්ලිම් දේශපාලඥයන් අතර ප්‍රමුඛම චරිතයක් වන ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් මෙම වහබ්වාදී අන්තවාදයට එරෙහිව පෙනි සිටිනා පුද්ගලයෙකි. වහබ්වාදී ආක්‍රමණය පිළිබඳ සමස්ත ලංකා ජමියියතුල් උලමා සංවිධානයේ සභාපතිවරයාට යැවූ ලිපියක් ආන්දෝලනයට තුඩු දී තිබේ.

(Visited 44 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!