මද්‍රසා පාසල් අධ්‍යපන අමාත්‍යංශ යටතට

මද්‍රසා පාසල් අධ්‍යපන අමාත්‍යංශ යටතට

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

මද්‍රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.ඒ සම්බන්ධයෙන් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡා සිදු කරන බව අමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ නව පාසල් ලියාපදිංචිය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්ය.

(Visited 53 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!