මඩකලපු ෂරියා විශ්වවිද්‍යාලයෙන් කොටසක් හිස්බුල්ලාට පුදන්න ඇමති දෙදෙනෙක් සටනක

මඩකලපු ෂරියා විශ්වවිද්‍යාලයෙන් කොටසක් හිස්බුල්ලාට පුදන්න ඇමති දෙදෙනෙක් සටනක

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය හෙවත් බැටික්ලෝ කැම්පස් ප‍්‍රයිවට් ලිමිටඞ් ආයතනයේ අයිතියෙන් කොටසක් හෝ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට ලබා දීමට කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු දැඩි උත්සාහයක නිරත වන බව ආණ්ඩු පක්ෂයේ ප‍්‍රකාශකයෙක් කීය. එම ආයතනය රජයේ සහ පෞද්ගලික ආයතනයක් (සියයට පනහයි, පනහ හවුල් ව්‍යාපෘතියක්) ලෙස පවත්වා ගෙන යෑමටත්, පුද්ගලික පාර්ශ්වය ලෙස හිස්බුල්ලා මහතා සම්බන්ධ කරගැනීමටත් මෙම ඇමැතිවරුන් යෝජනා කර ඇති බව එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.

(Visited 36 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!