“මට වෙන්නේ කබලෙන් ලිපට වැටුණා වාගේ වැඩක්..?”- නාමල් කුමාර

“මට වෙන්නේ කබලෙන් ලිපට වැටුණා වාගේ වැඩක්..?”- නාමල් කුමාර

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

සිය ආරක්ෂාව පිළිබඳ තවදුරටත් සෑහීමට පත්වීමට නොහැකි බව ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණය පිළිබඳ අනාවරණය කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර පවසනවා.තමන්ගේ ආරක්ෂාවට ලබා දී තිබු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනා ද ඉවත් කර ඇති බවයි ඔහු සඳහන් කළේය.එහිදී “දැනට තියෙන තත්ත්වය ගැන සෑහීමකට පත්වෙන්න බෑ. මට දැන් පුද්ගලික ගමනක් පවා යන්න ආරක්ෂාව නොමැති පරිසරයක් තියෙන්නේ. සුදුසු පරිසරයක් නොමැතිව තවදුරටත් කතාකරන්න ගියොත් වෙන්නේ කබලෙන් ලිපට වැටුනා වගේ වැඩක්. ” යනුවෙන් සඳහන් කලේය

(Visited 90 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!