
“මට වූ වැරැද්ද…නිවරදී කරන්නේ කවුද..?”-ඥානසාර හිමි අසති
ඉතාම වැරදි චෝදනා යටතේ නිරපරාදේ මාව සිරගත කරලා තියෙනවා. ඒක නිවරැදි කරන්නේ කවුද නිවරැදි කරන්නේ කොහේදී ද? දැන් ඒක ගැන කියන්න තියෙන්නේ දෙවියන්ට පමණයි. කරුණාකරලා ඒක නිවරැදි කරන්න කටයුතු කරන්නැයි ඉල්ලා සිටිනවා” යැයි සිරගතව සිටින බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (26) හෝමාගම අධිකරණ භූමියේ දී පැවසූහ.
(Visited 28 times)