“මට ලැබුනේ රනිල්ගේ තොල් රතු පු**** කොල්ලා කියන නාමය විතරයි” රනිල්ගේ ලේකම් කියන කතාව

“මට ලැබුනේ රනිල්ගේ තොල් රතු පු**** කොල්ලා කියන නාමය විතරයි” රනිල්ගේ ලේකම් කියන කතාව

Spread the love
  • 21
  •  
  •  
  •  
    21
    Shares

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික සහකාර සහ එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදත් චන්ද්‍රසේකර එම තනතුරු දෙකෙන්ම ඉල්ලා අස්වී ඇත.එජාප ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික සහකාර ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක වෙත සහ එජාප සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍යවරයා වෙත බාරදීමට සුදත් මහතා කටයුතු කර ඇත.එහෙත් අග්‍රාමාත්‍යවරයා වෙත බාරදුන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරගැනීම අග්‍රාමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.කෙසේ වුවත් වැඩි දුරටත් වාර්තා වන්නේ තමාට පසුගිය වසර 3ක කාලය තුල සන්නිවේදන අංශය ශක්තිමත් කිරීමට දරන ලද ප්‍රයත්නයේදී දැඩි බාධා පැමිණි බවත් අවම වශයෙන් පක්ෂ නායකයාට එරෙහිව මතුවූ පක්ෂ නායක කැරැල්ලේදී ඔහු වෙනුවෙන් දිවි හිමියෙන් කැපවූ කුරුඳු පොලු සාමාජිකයන්ටවත් දෙයක් කිරීමට නොහැකිවීමේ සන්තෝෂය මත ඉල්ලා අස්වීමට තීරණය කල බව සුදත් මහතාගේ ලිපියේ සඳහන් වේ.

(Visited 52 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!