මට මුදල් ඇමති ධුරය නුදුන්නොත් නිකන් ඉන්නේ නැහැ-රවි

මට මුදල් ඇමති ධුරය නුදුන්නොත් නිකන් ඉන්නේ නැහැ-රවි

Spread the love
  •  
  •  
  •  
  •  

නව ආණ්ඩුවේ මුදල් ඇමති ලෙස ආචාර්ය හර්ෂද සිල්වා මහතා පත් කිරීමට නියමිත බව එජාප ආරංචි මාර්ග පවසයි රවි.

මෙතෙක් මුදල් ඇමති ධුරය දැරී රවි කරුණානායක මහතා මෙම තීරණය දැඩි විරෝධය පල කර ඇති අතර මේ සම්බන්දයෙන් වූ සාකච්චාවේදී කරුනානායක මහතා ඉඟි පල කර ඇත්තේ තමනට මුදල් ඇමති ධුරය නොලැබුනහොත් දේශපාලන වශයෙන් දැඩි තීන්දුවක් ගන්නා බවයි.

රවී කරුණානායක මහතා පසුගිය කාලයේ මුදල් ඇමති ලෙස කටයුතු කරච්චී ඔහුට එල්ල වූ බරපතල චෝදනා හේතුවෙන් මුදල් ඇමති ධූරය ලබා නොදීමට තීරණය වී ඇති බවද පැවසෙයි.

(Visited 37 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!