“මට පිස්තෝලයක් ඕනා… ටෙලි නාට්‍යක් කරද්දී වෙඩි තියන්නත් පුරුදු වුනා…” – රන්ජන්

“මට පිස්තෝලයක් ඕනා… ටෙලි නාට්‍යක් කරද්දී වෙඩි තියන්නත් පුරුදු වුනා…” – රන්ජන්

Spread the love
  •  
  •  
  •  
  •  

තමන් මේ රටේ විශාල අවදානමක් සහිතව කතා කරන පුද්ගලයෙක් නිසා කාට නැතත් තමනට ගිනි අවි සහ පුහුණුව උවමනා බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
‘අද වන විට රටේ මහ විශාල පාතාලයක් තියෙනවා. නිතරම පාර්ලිමේන්තුව තුළ කුඩු, එතනෝල්, හොර ඒජන්සිකාරයන්ගේ ගැන මම හෙළි කරනවා. එනිසා කාට නැතත් මට නම් ආයුධයක් අවශ්‍යයි. මම ටෙලි නාට්‍යයක් වෙනුවනේ මාස තුනක ආයුධ පුහුණුවක් ලැබු නිසා ආයුධ පුහුනුවට ගියේ නෑ’

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!