“මට කෙලියොත් මමත් කෙලිනවා… මම ප්‍රේමදාසගේ පුතා…” – සජිත්

“මට කෙලියොත් මමත් කෙලිනවා… මම ප්‍රේමදාසගේ පුතා…” – සජිත්

Spread the love
  •  
  •  
  •  
  •  

එක්සත් ජාතික පක්ෂ නායකත්වය තමන්ට කරන්න පුලුවන් නරකම් දේ කළද සජිත් ප්‍රේමදාස යනු ආර්.ප්‍රේමදාසගේ පුතා බව තමන්ට් කෙනහිලිකම් කරන සියලුම් දෙනා දැනගෙන සිටිම අනාගතයට යහපත් වනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නමට පමණක් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසයි.
දින 100 ඇතුළතදී ශ්‍රී ලංකාවේ දැවැන්තම නිවාස වැඩසටහන ආරම්භ කරමින් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සමෘද්ධි නැවත් ලබා දෙමින් කටයුතු කරමින් වේගයෙන් ජනප්‍රිය වන තමන් දිහා තමන්ට එරෙහි රනිල් කල්ලිය බල්ලන් මෙන් පන්නමින් සිටින බවත් එහි ප්‍රථිපලයක් ලෙස අද තමන්ට සමෘද්ධි කපා දමා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ධුරය ලබාදිමට පක්ෂ නායකත්වය කටයුතු කර ඇති බවයි සජිත් ප්‍රේමදාස අප විශේෂ වාර්තාකරු හමුවේ පවසා ඇත්තේ.
තමන් හම්බන්තොටට විත් රාජපක්ෂලා සමග ගැටෙමින් ජනතාවට උදව්වු කල තමන්ට මේ අකාරයට මදිපුංචිකමක් කල සියලුම දෙනා තමන් ආර්.ප්‍රේමදාසගේ පුතා මතක තියා ගන්නා ලෙසත් “මම ආර්.ප්‍රේමදාසගේ පුතා ..මට කෙලවුවෝත් …මමත් කෙලවනවා යනුවෙන් තර්ජනයක්ද කර තිබේ”.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!