“මට කුණුහරුපෙන් බනින්න… හැබැයි මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි..” – පින්සිරි මොංගල් සමනළයා (VIDEO)

“මට කුණුහරුපෙන් බනින්න… හැබැයි මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි..” – පින්සිරි මොංගල් සමනළයා (VIDEO)

Spread the love
  • 89
  •  
  •  
  •  
    89
    Shares

ශ‍්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් නොවන බවත් එය ශ‍්‍රී ලාංකිකයින්ගේ රටක් බවත් මුදල් ඇමති මංගල සමරවීර පවසයි.
එම ශ්‍රී ලාංකිකයන්ගේ රට තුග සිංහල බෞද්ධයන් බහුතරය වූ පලියට ඔවුනගේ මතය තවත් කෙනෙකු මත පටවන්නට නොහැකි බවත් කියයි.
මාතරදී ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ එජාප පළාත් පාලන ආයතන නියෝජිතයින් අමතමිනි.

(Visited 181 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!