“මට කිවා නම් ලංකාව සෙමි final දාලා දෙනවා”-ප්‍රබල ජෝතිෂ්‍ය වෙදිනිය(වීඩියෝ)

“මට කිවා නම් ලංකාව සෙමි final දාලා දෙනවා”-ප්‍රබල ජෝතිෂ්‍ය වෙදිනිය(වීඩියෝ)

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

නිමාවට පත්ව තිබෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුල් වටයේ තරග පැවැත්වෙන අතරතුර ලංකාව අර්ධ අවසන් වටයට තේරේද නොතේරේද යන දෙගිඩියාව පැවති අතර 
ගංගා මෑණියෝ නමින් ප්‍රකටව සිටින හාස්කම් වැඩ සිදු කරනා බව කියන කාත්තාව යූටියුබ් වීඩියෝවක පෙනී සිටිමින් සඳහන් කළේ ලෝක කුසලාන අවසන් 4 දෙනා වෙත යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය ශක්තිය තමාට සැපයිය හැකි බවයි.ඒ නිසා ක්‍රිකට් බලධාරියෙකු වේ නම් ඇයව අමතන ලෙස එම වීඩියෝවෙන් ඇය ඉල්ලා සිටියාය.

https://streamable.com/oivx9
(Visited 55 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!