“මට ඒක දුර්වලතාවයක් තියනවා..මම ඒක අද රටටම හෙළිකරනවා”-සජිත්ගේ මහා දුර්වලතාවය සජිත් පිළිගනී

“මට ඒක දුර්වලතාවයක් තියනවා..මම ඒක අද රටටම හෙළිකරනවා”-සජිත්ගේ මහා දුර්වලතාවය සජිත් පිළිගනී

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

මට දුප්පත් කෙනෙක් දැක්ක විට හිතට දුකක් ඇති වන බවට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පවසනවා. නිවසක් නැති කෙනෙකු දුටු විට දුකක් ඇති වන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා. ඔවුන්ට සේවය කිරීම තමන්ගේ අපේක්ෂාව බවයි ඔහු පවසයි. මේ අතර තමන් දිව දෙකේ දේශපාලනයක් සිදුකරන්නේ නැති බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් අද බදුල්ල නගරයේ එජාප සමුළුවකට එක්වෙමින් පැවසුවා.

(Visited 275 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!