“මට උපදෙස් දෙන්නේ ජනාධිපතිතුමා පමණයි”-පුජිත(වීඩියෝ)

“මට උපදෙස් දෙන්නේ ජනාධිපතිතුමා පමණයි”-පුජිත(වීඩියෝ)

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

හිටපු අග්‍රාමාත්‍යවරයාට සහ හිටපු අමාත්‍යවරුන්ට පෙර පැවති ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලෙස නීතිය හා සාමය හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සිදුකළ ලිඛිත ඉල්ලීම ඉටු කළ නොහැකි බව පොලිස්පති පූජිත් ජයසුන්දර කියා සිටියා.පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ ජනාධිපතිවරයාගේ නිශ්චිත උපදෙස් හා නියෝග මත පමණක් බවයි අද (07) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස්පතිවරයා කියා සිටියේය.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!