“මට අසනීප නිසා ඉල්ලා අස්වෙනවා…” – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

“මට අසනීප නිසා ඉල්ලා අස්වෙනවා…” – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Spread the love
  •  
  •  
  •  
  •  

අයහපත් සෞඛ්‍ය තත්වය මත තමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් වන බව නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
නව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ලෙස පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පත් කර ඇත.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!