මට්ටක්කුලිය කිතුණු පල්ලිය ඉදිරිපිට ආ සැකකටයුතු වෑන් රිය ගැන පොලිසියෙන් නිවේදනයක්..!

මට්ටක්කුලිය කිතුණු පල්ලිය ඉදිරිපිට ආ සැකකටයුතු වෑන් රිය ගැන පොලිසියෙන් නිවේදනයක්..!

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

අද කොළඹ මට්ටක්කුලියේ ක‍්‍රිස්තියානි පල්ලියක් ආසන්නයෙන් පිහිටි පාසලක් අසල සැකකටයුතු ලෙස නවතා තිබූ වාහනයක් බෝම්බ සහිත එකක් ඇයි පැතිර ගිය තොරතුරක් හේතුවෙන් සිසුන්, දෙමාපියන් ඇතුළු ප්‍රදේශවාසීන් කලබලයට පත්ව තිබේ.කෙසේ නමුත් පොලිසිය විසින් නිවේදනය කරන්නේ එවන් කිසිදු කිසිදු තත්වයක් නැති බවත් වාහනය කාර්මික දෝෂයකට ලක්ව අයිතිකරු විසින් ඊයේ රාත්‍රියේ එම ස්ථානයේ නවත්වා ගොස් තිබූ එකක් බවත්ය.මේ වන විට එම ස්ථානයට වාහනයේ හිමිකරු පැමිණ සිටින බවද පොලිසිය කියයි.පැතිර යන තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නැති බවද පොලිසිය කියා සිටි.

(Visited 120 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!