“මටත් සමනළියන් ගැන අත්දැකීම් තියනවා”-සමනළයන් අතර ජීවත්වෙන හිරුණිකා(වීඩියෝ)

“මටත් සමනළියන් ගැන අත්දැකීම් තියනවා”-සමනළයන් අතර ජීවත්වෙන හිරුණිකා(වීඩියෝ)

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

රනිල් වික්‍රමසිංහ මහතාට සමනල ජීවිතයකට ගියේ යයි චෝදනා කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමනළියන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඔහුගේ කාමරයේ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.තමන් මේ බව ප්‍රකාශ කරන්නේ කිසිවකු විසින් කියූ දෙයක් අසා සිට නොව තම අත්දැකීමෙන් බවත් අසා සිටින ඇසින් දැක බවත් මන්ත්‍රීවරිය සඳහන් කරන්නීය.

(Visited 42 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!