“මටත් මල….මටත් ඇමතිකමක් ඕනේ”-මරික්කාර්ගේ අපුරු හීනය

“මටත් මල….මටත් ඇමතිකමක් ඕනේ”-මරික්කාර්ගේ අපුරු හීනය

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

තවත් නියෝජ්‍ය අමාත්‍යධූර 13 ක් ඉතිරිව ඇති බවත්, එය ලබා ගැනීම සදහා පක්ෂය ඇතුලේ මන්ත්‍රීවරුන් අතර සටනක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.තව නියෝජ්‍ය ඇමතිධූර 13 ක් දෙන්න පුළුවන් කමක් තියෙනවා.ඒකට අපේ පක්ෂය ඇතුලේ ලොකු සටනක් තියෙනවා. ඒ නිසා එක එක්කෙනාගේ කටින් එක එක ඒවා ප්‍රකාශ වෙනවා.මං බස්නාහිර පළාත් සභාවේ පළාතෙන්ම පළවෙනියා, මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ නවකයෝ අතර පළවෙනියා. මැතිවරණ 03 ම ආසනය ජයග්‍රහණය කරලා දුන්නා. මගේ තමයි එකම එක නගර සභාව මුළු ලංකාවෙන්ම කොට්ඨාශ 11 න් 11 ම එක්සත් ජාතික පක්ෂය දිනපු.ඒ අතින් බලනකොට නියෝජ්‍ය ඇමතිකමකට ඉහලින්ම මං ඉන්නවා.එහෙම තිබියදී නියෝජ්‍ය ඇමතිකමක් ලැබුනේ නෑ කියලා මං වැඩ කරන එක අත අරින්නේ නෑ. පහුගිය අවුරුදු 03 හමාරක කාලයේ මිලියන 16000 ක වැඩ කලේ ඇමතිකමක් නැතිවයි. මං කියන්නේ ඇමතිකමක් ලැබුනොත් ගන්නවා,නොලැබුනොත් තරහා යයි. ඒත් පක්ෂය දාලා යන්නේ නැහැ. යන්නයි

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!