“මටත් එන්න කිව්වා… මම නම් ගියේ නෑ ….” – “කලවැද්දෙක්” කතා කරයි…

“මටත් එන්න කිව්වා… මම නම් ගියේ නෑ ….” – “කලවැද්දෙක්” කතා කරයි…

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

නව ආණ්ඩුවේ මුදල් ඇමති ධූරය හැර වෙන ඕනෑම ඇමති ධූරයක් ලබා දිය හැකි යයි තමනට ආරාධනා ලද බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත.
කිරිබත්ගොඩ ප‍්‍රාදේශයේදී පැවති අවමංගල අවස්තාවකට සහභාගී වෙමින් තම හිතවතුන් හා මේ බව සදහන් කර ඇත.
එම පාර්ශවයෙන් මිට පෙරද තමනට ආරාධනා ලැබුනද ඒවා ප‍්‍රතික්‍ෂෙප කල බවද ෆොන්සේකා මහතා පවසා තිබේ.

(Visited 109 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!