” මඟ මරුවා උදෙන්ම වැඩ අල්ලයි – වාකරේ පිය පුතු ඒක තැන මරු”

” මඟ මරුවා උදෙන්ම වැඩ අල්ලයි – වාකරේ පිය පුතු ඒක තැන මරු”

Spread the love
  •  
  •  
  •  
  •  

මඩකලපුව – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ වාකරේ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ දෙදෙනෙකු මිය ගොස් තව ත් කාන්තාවක් තුවාල ලබා තිබේ.පොලීසිය සඳහන් කළේ, ත්‍රී රෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව ය.අනතුරින් මිය ගොස් ඇත්තේ වයස 55 හැවිරිදි ත්‍රී රෝද රථ රියැදුරු සහ 19 හැවිරිදි ඔහුගේ දියණියයි.ඔවුන් ත්‍රිකුණාමලය, පාලතීව් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනතුරින් තුවාල ලැබු කාන්තාව ත්‍රිකුණාමලය රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටි.සිද්ධිය සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!