“මගේ සතයක් වත් පැනමා ගිණුම්වල නෑ… ඔප්පු කලොත් ඒ සල්ලි ඔක්කොම තෑගී දෙනවා” – සේනාධිපති

“මගේ සතයක් වත් පැනමා ගිණුම්වල නෑ… ඔප්පු කලොත් ඒ සල්ලි ඔක්කොම තෑගී දෙනවා” – සේනාධිපති

Spread the love
  •  
  •  
  •  
  •  

ඊයේ දිනයේ හෙළි කර ඇති පරිදි පැනමා පත‍්‍රිකාවල තම මුදල් ඇතැයි ඔප්පු කලහොත් එම ගිණුමේ සියළු මුදල් ලබා දෙන බව ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.
ඔහු වෙනුවෙන් නීතිඥ නිශාන් පේ‍්‍රමතිරත්න මහතා නිවේදනය කරන්නේ නිශ්ශංක සේනාධිපති මහතාගේ කිසිදු මුදලක් පැනමා ගිණුම්වල නොමැති බවයි.
අදාල පුද්ගලයන් ගැන පරීක්ෂණයක් කර ඔවුන් මුදල් ඉපයූ ආකාරය සොයා ගත යුතු යයිද පවසන සේනාධිපති මහතා සේනාධිපති මහතා තම නම එහි තිබීමෙන් විමතියට පත් වෙන බවද කියයි.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!