“මගේ යකා අවුස්සා ගන්න හදන්න එපා…!!” – පුටින් ගෙන් භයානක නිවේදනයක්

“මගේ යකා අවුස්සා ගන්න හදන්න එපා…!!” – පුටින් ගෙන් භයානක නිවේදනයක්

Spread the love
  • 45
  •  
  •  
  •  
    45
    Shares

එක්සත් ජාතින්ගේ ආරක්ෂ මණ්ඩලය වහාම රැස්කරන ලෙස රුසියානු ජනාධිපති විලැදිමිර් පුටින් හදිසි නිවේදනයක් නිකුත් කර ඇත. තමන්ව කුපිත නොකර වහාම රැස් කරන ලෙස මෙම නිවේදනය මගින් ඔහු ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පල කර සිටී.
බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව එක්ව සිරියාවේ ඩමස්කර් නුවරට එල්ල කළ ඒකාබද්ධ ගුවන් ප්‍රහාරය හෙළා දකිමින් පුටින් විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
අමෙරිකාව සහ ඔවුන්ගේ හිතවත් රාජ්‍යයන් සම්බන්ධයෙන් හදිසි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් ඔහු එක්සත් ජාතින්ගේ ආරක්ෂ මණ්ඩලය වහාම රැස්කරන ලෙස ඉල්ලා ඇත.
මෙය අමෙරිකානු ආක්‍රමණයේ ආරම්භයක් බවට තමන් දකින බවද රුසියානු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටී. එමෙන්ම සිරියාවේ වත්මන් තත්ත්වය හමුවේ එහි ජාත්‍යන්තර සබඳතා බිඳ වැටී ඇති බවද පුටින් විසින් පෙන්වා දී ඇත. මෙය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සිතා නොසලකා හැරිමෙන් වලකින ඉල්ලා ඇති ඔහු තමන්ව කුපිත කිරිමට කටයුතු නොකරන්නැයි දැඩි ලෙස සඳහන් කර ඇති බවද විදෙස් වාර්තා පවසා සිටී.

(Visited 343 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!