“මගේ පියා ජීවත්වෙන්නේ බෝම්බ කෑලි දෙකක් පපු කුහරයේ තබා ගෙනයි”-රාජිත වෙනුවෙන් චතුර ශ්‍රී මුඛය අරියි(වීඩියෝ)

“මගේ පියා ජීවත්වෙන්නේ බෝම්බ කෑලි දෙකක් පපු කුහරයේ තබා ගෙනයි”-රාජිත වෙනුවෙන් චතුර ශ්‍රී මුඛය අරියි(වීඩියෝ)

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

රණවිරුවා සහ ත්‍රස්තවාදියා අතර වෙනස තම පියා හොඳින්ම හඳුනන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.ඊයේ (20) පෙරවරුවේ හංවැල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

(Visited 47 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!