”මගේ ප්‍රජා අයිතිය අහෝසි කරොත් මෛත‍්‍රිගේත් අහෝසි කරන්න වෙනවා”මහින්ද [video]

”මගේ ප්‍රජා අයිතිය අහෝසි කරොත් මෛත‍්‍රිගේත් අහෝසි කරන්න වෙනවා”මහින්ද [video]

Spread the love
  •  
  •  
  •  
  •  

තමන්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කර ඇති චෝදනාව අනුවම වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රජා අයිතියද අහෝසි වනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
තමන්ගේ ප‍්‍රජා අයාතිය අහෝසි කිරීමට නිර්දේශ කර ඇත්තේ සභාපතිවරයෙක් පත් කිරීම හරහා වංචාවට අනුබල දුනනේ යයි කියමින් බවද කී රාජපක්‍ෂ මහතා එලෙසම හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පත් කරන ලද්දේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බැවින් මහ බැංකු බැදුම්කර වංචාවට අනුබල දීමක් සේ එය සැලකිය හැකි නිසා වත්මන් ජනාධිපතිවරයාගේද ප‍්‍රජා අයිතිය අහෝසි විය යුතු බවද සදහන් කලේය.
හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ අනුරාධපුර තිරප්පනේදී පැවති ජනරැළියක් අමතමිනි.මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විමල් විරවංශ අමාත්‍ය තුමන් වත්මන් ජනපති රටේ සංකෘතිය විනාශ වන්නට ඉඩ හැර බලා සිටින අයුරුද ජනපති භූමිකාව හරි හැටි නොදැන පාලනය ගෙන යන ආකාරයද ප්‍රකාශ කළහ.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!