
“මගේ ජනපති අපේක්ෂකයා ඔබයි තුමනි”-නවින් ගෝඨාට ජනපති නියත විවරණ දෙයි(වීඩියෝ)
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීමේදී සුදුස්සාට සුදුසු තැන හිමිවනු ඇති බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද නාරාහේන්පිට ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති පුන්‍යොත්සවයකට එක්වෙමින් වේ. එම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ව සිටියා.
(Visited 135 times)