“මගේ ඡන්දය දෙන්නේ ගෝඨාභයටයි “-රට ජාතිය වෙනුවෙන් පෙරට ආ මුරලි

“මගේ ඡන්දය දෙන්නේ ගෝඨාභයටයි “-රට ජාතිය වෙනුවෙන් පෙරට ආ මුරලි

Spread the love
  • 1.4K
  •  
  •  
  •  
    1.4K
    Shares

මේ වන විට සමාජ මාධ්‍ය වල මුරලිදරන්  පිළිබඳව හුවමාරු වන ආරංචියක් තමයි නුවරඑලිය පොහොට්ටු සංවිධායක ලෙස පත් කිරීමට සුදානමක පවතින බව. මේ පිළිබඳව කල විමසීමකදී ඔහු පවසා සිටියේ තමන් හට එවැනි පත් වීමක් ලබාදී නොමැති බවයි. මේ අතර අප නැගු ප්‍රශ්න හමුවේ ඔහු මෙලෙස පිළිතුරු දුන්නා. “මට එහෙම එකක දීලා නැහැ. කොහොමත් මම මුලින්ම කිව්වා මම පොලිටික්ස් වලට සම්බන්ද වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ කතා බොරු. ඔයාලට ඉස්සරහදී බලාගන්න පුළුවන් මම මොකද කරන්නේ කියලා.?” ඒ කියන්නේ ඔබ නොකියා කියන්නේ ඌබ ගෝඨාභය රාජපක්ෂට සහය දෙනවා කියලා නේද? “නැහැ මම එහෙම කියන්නේ නැහැ.මට අයිතියක් තියෙනවා.මගේ අයිතිය මම පාවිච්චි කරනවා.එතනදී මම ඡන්ධය දෙන්නේ ඒ කෙනාට ” යන්නයි

(Visited 193 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!