“මගේ චොයිස් එක ගෑණු නෙමෙයි…” – පිංසිරි ඇත්තම කියයි (VIDEO)

“මගේ චොයිස් එක ගෑණු නෙමෙයි…” – පිංසිරි ඇත්තම කියයි (VIDEO)

Spread the love
  • 35
  •  
  •  
  •  
    35
    Shares

තමනට බිරිඳක් නැතිවීම සම්බන්ධයෙන් තමන් බොහෝ ආඩම්බර වන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර සඳහන් කරයි.
තමන්ට බිරිඳක් නැතිවීමට හේතුව තමන්ගේ නොහැකියාව නොව තමන්ගේ කැමැත්ත නිසා බව ද ඔහු කියා සිටියේය.
තමන්ගේ රසය වෙන කිසිවෙකුට ද නැති බව ද ඔහු සඳහන් කළේ ය.
පාර්ලිමේන්තුවේදී ඇමති වාසුදේව නානායක්කාර සමඟ ඇතිවූ සංවාදයක දී ඔහු මේ බව කියා සිටියේය.

මට නෝනා කෙනෙක් නැත්තේ;මගේ ජීවිතය වෙනස් විදිහේ එකක් නිසා..!

Posted by Headline News on Wednesday, February 19, 2020
(Visited 115 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!