“මගේ ඇට අබලන්…. හොඳ වාහනයක් ඕනමයි…” – අප්පොච්චා මලෝ කී සොයිසා

“මගේ ඇට අබලන්…. හොඳ වාහනයක් ඕනමයි…” – අප්පොච්චා මලෝ කී සොයිසා

Spread the love
  •  
  •  
  •  
  •  

තමන් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමති ලෙස රට වටේම යාමට සිදුව ඇති නිසා බෙල්ලේ හා පිටකොන්දේ ඇට ගෙවී ඇති බව ඇමති විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි.
ජනතාවට සේවය කිරීම බසයෙන් හෝ පයින් කල හැකි වුවත් ලංකාවේ අවසන් කෙලවරේ සිටන තමන්ට හොඳ තත්ත්වයේ වාහනයක් උවමනා යයිද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
දැනට තමනට ඇති වාහන දෙකම ඇත්තේ ගරාජවල නිසා පසුව හෝ තමනට හොඳ වාහනයක් අවශ්‍ය යයිද ඔහු කියා සිටියේය.

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!