“මගෙන් නොවෙයි ගිහිං මහින්දගෙන් අහා ගන්නවා”- චන්ද්‍රිකා මාධ්‍යට කොකා පෙන්වයි

“මගෙන් නොවෙයි ගිහිං මහින්දගෙන් අහා ගන්නවා”- චන්ද්‍රිකා මාධ්‍යට කොකා පෙන්වයි

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහභාගී නොවුයේ ඇයි දැයි මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් විමසූ අවස්ථාවේදී ඇය තමාගෙන් ප්‍රශ්න කරන්නේ කුමන මාධ්‍යයෙන් දැයි මාධ්‍යවේදින්ගෙන් විමසිය.එමෙන්ම එහිදි ඇය පැවසුවේ එම ප්‍රශ්නයට පිළිතුරු තමන්ගෙන් නොව මහින්ද රාජපක්ෂ මහතාගෙන් ගොස් විමසා දැන ගන්නා ලෙසයි.පසුව ඇය පිළිතුරු දීමකින් තොරව එම ස්ථානයෙන් පිටව ගියේය.

(Visited 46 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!