මගුල් ගෙදර බෝම්බ පුපුරයි-63ක් මරුට: 180කට තුවාල

මගුල් ගෙදර බෝම්බ පුපුරයි-63ක් මරුට: 180කට තුවාල

Spread the love
  •  
  •  
  •  
  •  

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පැවති මංගලෝත්සවයකදී (18) සිදු වූ බෝම්බ පිපිරුමකින් පුද්ගලයින් 63ක් මිය ගොස් 180කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවද, මංගලෝත්සවයේ කටයුතු සිදුවෙමින් පැවතියදී එය පිපිරී ඇති බවද වාර්තා වේ.කාබුල් නුවර බටහිර, ෂියා මුස්ලිම්වරුන් බහුලව සිටින ප්‍රදේශයකදී මෙම පිපිරුම සිදුව තිබේ.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!